Sunday, May 20, 2012
Lanka Gossip News මිලා හි පූජනී අත්අඩංගුවට
Lanka Gossip News ගණිකා නිවසක් පවත්වාගෙන යෑමට සම්බන්ධයෙන් ඊයෙ දිනයේ අත්අඩංගුවට ගත් ටෙලි නාට්‍ය නිළිය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන මිලා නාට්‍යයේ පූජනීගේ චරිතයට පණ පොවන අනුෂ්කා සොනාලී සායක්කාර බව දැනගන්නට ලැබේ. ඊයේ දින ඇයත් සමඟ තවත් පිරිමියෙක් සහ කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබිණි. පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට පත් වී තිබේ.




























.jpg)























